Skip to content

Lyrics

සිංහල
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ අහස උසට පොලී වෙලා ප්‍රේමියේ බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ සින්නකර අයිතිය අපි දෙන්නාගේ උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ අයිතිවාසිකම් කීවත් පෝරුවේ පිං කරලා මදි අපි නම් පූරුවේ ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ හදිස්සියට උගස් තිබ්බ .../ කාසි කැටේ එකතු කරත් කාලයක් අපිට කොහෙද රංකහවණු කෝටියක් පාන්දරට ඇහැ නොහැරෙන හීනයක් දකින්න බෑ හීන කඩේ හොරු අරං ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ ආදරේ මගේ ආදරේ සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ හදිස්සියට උගස් තිබ්බ .../

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...