Skip to content

Lyrics

සිංහල
(සිතුවිලි උයනම පාළු කළා ඔබ සෙනෙහස් මල් නෙලලා වරදක් නොකියාම සමුගෙන යනවාද කඳුලක් මට දීලා.... ) (කැටයම් කළ සිහිනෙක හිත රඳවා සුවඳක් සේ ඇවිදින්.... ) සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට ඔබ යනවා විගසින්..... සිතුවිලි උයනම...... (බිඳුණා නම් සිත මා කළ දේකින් නිවැරදි කරගන්නම්... ) නොකියාම ගියෝතින් වරදක් වී නම් කුමක් සිතන්නද මං... සිතුවිලි උයනම......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs