Skip to content

Lyrics

සිංහල
වෙන් වී යන්නට පළමුව හිතමුද පෙම් කළ ලස්සන පෙම් ලෝකේ සුන්දර හිත උඩු හුළඟේ ගියා අද ගින්දර දීලා හිතට මගේ ආදරයත් අන්ධයි සාගරයක් වගේ කඳුළු වැටෙයි සාරි ඔසරි මුතු මාල වළලු ගෙන තෑගි බෝග දුන්නා රුසිරූ දෝසි ලොසින්ජර ඒ කවුළු පත් ගෙනල්ලා දුන්නා රස පිරුණු මොනවද මං කළ අඩුපාඩු තවත් හිතක තනලා කූඩු පිහින පිහින සංසාර සාගරේ යන විට හමුවුණු සිතක ඇති දීන හීනයක පරවුණු කුසුමක සුවඳ ඉරුවේ මං දපනේ වැටී දෙපැත්තකින් ලැබුණම හාදු සෙනෙහස වෙනවලු කප්පාදු වෙන් වී යන්නට.... (ආදරයත් අන්ධයි සාගරයක් වගේ කඳුළු වැටෙයි... )

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs