Skip to content

Lyrics

සිංහල
(ගින්න මිහිමත හිර කරන් පොළොව මීදුම දෙන තරම් දන්නවද මගෙ රත්තරං සුසුම් හිත රිදවන තරම්... ) පින්න දෙපයට යට කරන් ඉන්න තුරු හිස මල් දරන් දන්නවද මගෙ රත්තරං කඳුළු හංගන හැටි හොරෙන් අහස් ගැබ තරු ඇස් ඇරන් ඉන්නේ මුළු රෑ නිදි වරන් දන්නවද ඔබ රත්තරන් ඔබව මට සිහිවෙන තරම් යන්න දී ඈතට මගෙන් ඉන්න හැටි හිත තද කරන් දන්නෙ නෑ ඔබ රත්තරං ආදරේ විඳවන තරං ගින්න මිහිමත හිර කරන්....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...