Skip to content

Lyrics

සිංහල
අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා පවන් සලන නුවන් අගින් පෙණ ඇහිලා බලා නතර වෙලා කතා කරමු අපි මදක් තනිවෙලා ඔයා මගෙම මම ඔයාගේම නේද කිය කියා ඉන්නට මම ආසයි ඔබේ ඇස් දෙකේ ගුලි වෙලා සිතැඟි ප්‍රේමයේ අපිට අපි තමයි ගැනම සිත සිතා හෝරා දෙකක් තුනක් අපි ඉඳිමු අදට ලං වෙලා අවන්හලේ ඔයාගේ සුව විඳින්නෑ කියා දහස්වරක් දිවුරන්නම් මම නළලේ අත තියා හිනා පිපෙන ඔයාගේ සුදු මූන බල බලා ඉන්නට මම ආසයි රත්තරං ඔබට ලං වෙලා හතර පෝරුවෙන් අවසර අප හට නොලැබෙනා නිසා සඳ මෝදු වෙන්න පෙර අපි සමු ගනිමු ආදරෙයි කියා අවන්හලේ ඔයාගේ සුව....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...