Skip to content

Lyrics

සිංහල
ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි... ) ආදරේ නෑ ආදරේ වේදනාවේ කඳුලු බිඳු නයනේ චේතනාවේ රිදුනු සිත ළඟ නේ ජීවිතේ පැතු සහනයක් නැහැනේ ආදරේ මට අහිමි ඇයි ලඳුනේ ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි... ) ආදරේ නෑ ආදරේ ආදරේ නෑ පැතුම මිලින වුනේ ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ මාරුතේ මල් සුවඳ අද නැහැනේ ආදරේ මට අහිමි ඇයි ලඳුනේ ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි... ) ආදරේ නෑ ආදරේ

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...