Skip to content

Lyrics

සිංහල
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ, අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ, විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ, මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ. ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ. මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ. ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ . මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ . ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ, මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ, මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ, ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ. ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ. මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ. ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ...

More by Daddy

View all songs by Daddy →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...