Skip to content

Lyrics

සිංහල
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනාවෙන්න බයිලා නැත්තම් හිප්හොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම සතයක් වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත් වුන අය ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් බකන් නිලන් මොකද වරෙන් යන්න අපිත් එක්ක.... ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න සාක්කු වල මොනරු ගේන්න YES පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දා ගන්න (ජීවත් වෙන්න - ජීවය මෙන්න... ) කදුළු පුරවා ගෙන - දවසම අඬන්නේ මොකටද බොක්කෙන්ම ලව් කරලා - බැඳලා බෙර ගහලා ලොවට පෙන්නාපු කෙල්ලො හලපු පොරවල් දැක්කා තැන් තැන්වල පච වෙනවා වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු සුදු ඇඳුම ඇඳගෙන - අසරණයට දඬුවම් කෙරුවා පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද වරක් කිව්වා හොඳ සැපක් ඕනෙ නම් බකන් නිලන් මොකද වරෙන් යන්න අපිත් එක්ක.... ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න.... ජීවත් වෙන්න එන්න මෙන්න මෙන්න මගෙ අත ගන්න විඳින්න ආදරේ ලබන්න ආදරේ කරන්න ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන් හෙට මැරිල ගියත් මොකද වරෙන් යන්න අපිත් එක්ක බැරි නම් ගෙදරට වෙල ඉන්න බැනුම් අහල මදි වගෙ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න.. (කව්ද කිව්වෙ) ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න.... ජීවත් වෙන්න ජීවය මෙන්න මෙන්න ජීවත් වෙන්න ජීවය දෙන්න කන්න බොන්න කන්න දෙන්න වරක් කිව්වා මෙන්න බැන්දා අපි මේකත් අහලා අම්මට ගහලා ගාගන්න (වරෙන් යන්න අපිත් එක්ක... ) බෙදා ගන්න ගන්න කන්න බොන්න හිනාවෙන්න ජීවත් වෙන්න

More by Daddy

View all songs by Daddy →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...