Skip to content

Sunila Waralasa Mudanni (Ethana Ran Ethana)

Ct Fernando Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
එතනා රන් එතනා එතනා රන් එතනා... (සුනිල වරලස මුදන්නී දෙදණ දක්වා හෙළන්නී සුවඳ විහිදා යවන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී ... ) (උපුල් බැල්මෙන් බලන්නී දෙබැම දේදුනු නගන්නී... ) කොපුල් තල රතු කරන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී... සුනිල වරලස.../ (ළයෙහි රන් තුඩු දරන්නී දෑතෙ ඇත් දළ රකින්නී... ) උර සලා පා නගන්නී මහද පුබුදන්නී මල් බිසෝ වැන්නී මල් බිසෝ වැන්නී... සුනිල වරලස...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs