Skip to content

Lyrics

සිංහල
සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ... මගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම් ආවේ නිතර ඔබේ දෙසයි බලන්නේ ඔය මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගේ අමර ලෝකේ රස දෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ (මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී... ) සිහින ලොවේ ... මගෙ සෝක සුසුම්.../ සිහින ලොවේ...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs