Skip to content

Lyrics

සිංහල
සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අප පාවුනා පෙම් අමා නදියේ ලස්සන ඔබ රුපයේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ අතකින් මල් දරාලා හසරැලි පාලා සුසිනිදු සළු ඔතාලා විලවුන් ගාලා ගෝමර පෙති විදාලා දිස්නය දීලා ආදරයෙන් උන් කාලය මේ දෑසේ සිතුවම් වීලා සීගිරි සුකුමාලියේ.... ඔබ රුව නැත මැකීලා කල් ගත වීලා මුළු දෙනෙතින් බලාලා සිත සැනසීලා ජන කවියක් ගොතාලා කව් පද මාලා කී විලසින් මං ගයමි රන් වන් ගී වත සපුරලා සීගිරි සුකුමාලියේ....

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs