Skip to content

Lyrics

සිංහල
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුව රැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ (නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොණරා).. (කට ඇද කිරළා සහ වලි කුකුළා හොට දිග පිළිහුඬුවා).. අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා සැළලිහිණි කොවුල්.... (කොළ දිවියා රළු කොටියා කපටි රජා නම් ලද හිවලා).. (විසකුරු පොළඟා මිනි කන කිඹුලා පොතුහැර කබරගොයා).. රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා සැළලිහිණි කොවුල්....

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs