Skip to content

Lyrics

සිංහල
රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා කිංකිණි නූපුර නාද දී - මල් මල් මූණක් සේ ඇදී උකුළ සලාලා - බඳ නලවාලා - රගන්න සියුමැලියේ හද වීණාව ගී නාද දෙයි - නයනානන්ද රූපේ අගෙයි ප්‍රිය නාරි ලතා - කිම නැත්තෙ කතා රණ හංසි වගේ නිල් දියේ - රමණියයි ඔබෙ නෙත් ප්‍රියේ නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි - මුතු සේ දන්ත කල්‍යාණ වෙයි සුර ලෝකෙන් ගෙනා - සළු සුළගේ වනා රණ මයුරී ලෙසේ මල් ලොවේ - රඟපානු සිනා පා මුවේ

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs