Skip to content

Lyrics

සිංහල
මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ... සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවාද හිමිහිට මුමුණනවා හදවත රිදුමද නවතිනවා මොහොතින් යළි නොපෙනී යනවා.. මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ... බඳ වට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබ අත තබලා ලඟදිම මනමාලිය කරලා ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා.... මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs