Skip to content

Lyrics

සිංහල
ඇහැරෙන්න ඇහැරෙන්න ඉතින් දැන්වත් ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන් ඇහැරෙන්න මහා වැස්සක් ගිනි ගත්ත ඒ ප්‍රේම වන්ත සිහිනෙන් ඇහැරෙන්න දැනුනු සුව ඉක්මුණු පිරිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා කිරුල දරා සිටියා ආදරය ඇවිත් සිහිනෙන් ඒ කිරුල සොරා ගත්තා..... ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න..... දැනුනු සුවකුමුනු පිළිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා වෙස් වලා සිටියා ආදරය අකැප හින්දා........ ඇහැරෙන්න..... ඇහැරෙන්න කලින් සිහිනෙන් මට කියා දෙන්න රහසින් ඇහැරෙන්න කොයි සිහිනෙන්ද කියා ඇහැර බලා යන්නෙ මේ මොර සූරන වැස්සේ ඇහැරෙන්න.... ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න..... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න.........

More by Chitral Somapala

Udarata Kandukara

Chitral Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ....

Vilpaththuwe

Chitral Somapala

Sindu

පණපිටින් මස් කරා උකුස්සෙක් අලි පැටවූ හුරතල් පන්සලේ සිංහලේ රකිමින් ත්‍රිවිලෙන් අත...

Sukomala Banda Lelawa

Chitral Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිනි සොලවා කිරි මෙන් බැබලෙන සඳලු තලේ රඟ දෙන සුර නිලියේ...

Sihinaya Pupura Yai

Chitral Somapala

Sindu

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ......

Sinha Lokaye Sinhaya

Chitral Somapala

Sindu

රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛ...

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Chitral Somapala

Sindu

පවන සැනසී සිසිල වින්දේ සුසුම අතරේ පවන හැමුවේ මාවතේ තනි වුනේ යෞවනේ ආදරේ ගොලු වුනේ...

View all songs by Chitral Somapala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...