Skip to content

Lyrics

සිංහල
රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛවේ මහිමේ පරදී දිනනා රඟේ උරගා බලනා මොහොත මේ එන්න ඉදිරියටම අපේ..... සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ ඔබ දිහා ඔබ දිනනා තුරා මා දිනනා තුරා සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ අප දිහා ඔබ දිනනා තුරා මා දිනනා තුරා...... සිංහ විමානෙන් වෙලී..... සුරත මිට මොලවන තරම් අපේ පොඩි හදවතෙන් ලොකුවට සිතා බලා තබා යන්න නම ඔබේ පැරදීමෙන් නෑ වැරදුණේ විශ්වාසය ඉන් දැඩි වුණේ ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා...... සිංහ ලෝකයේ.....

More by Chitral Somapala

Udarata Kandukara

Chitral Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ....

Vilpaththuwe

Chitral Somapala

Sindu

පණපිටින් මස් කරා උකුස්සෙක් අලි පැටවූ හුරතල් පන්සලේ සිංහලේ රකිමින් ත්‍රිවිලෙන් අත...

Sukomala Banda Lelawa

Chitral Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිනි සොලවා කිරි මෙන් බැබලෙන සඳලු තලේ රඟ දෙන සුර නිලියේ...

Sihinaya Pupura Yai

Chitral Somapala

Sindu

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ......

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Chitral Somapala

Sindu

පවන සැනසී සිසිල වින්දේ සුසුම අතරේ පවන හැමුවේ මාවතේ තනි වුනේ යෞවනේ ආදරේ ගොලු වුනේ...

Olympic Geethaya

Chitral Somapala

Sindu

ක්‍රීඩා ඉරේ රැස් පීරා ක්‍රීඩා උණුසුමේ නාවා සිවු දිසා බැඳුණා ඇරඹේ සාදරෙන්

View all songs by Chitral Somapala →

Similar Songs