Skip to content

Lyrics

සිංහල
සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ.... පියා සලා දුර ආකාසේ.... යන්නට හැදුවා තටු ගිලී ගියා.. ප්‍රාර්ථනා., බොල් සුලඟේ යයි... ඒ සිහිනය අද පුපුරාලයි........ සිතුවිලි සසලව යයි ආමග අඳුරු වෙලා නිසල සිතේ ලැව් ගින්නක් වී පෙර මග ගිනිලයි දිවියේ පියා සලා දුර ආකාසේ.../ හංස විලයි... මේ කැලබෙන්නේ හංස ගීතයද ගැයෙන්නේ මේ....... පියා සලා දුර ආකාසේ...

More by Chitral Somapala

Udarata Kandukara

Chitral Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ....

Vilpaththuwe

Chitral Somapala

Sindu

පණපිටින් මස් කරා උකුස්සෙක් අලි පැටවූ හුරතල් පන්සලේ සිංහලේ රකිමින් ත්‍රිවිලෙන් අත...

Sukomala Banda Lelawa

Chitral Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිනි සොලවා කිරි මෙන් බැබලෙන සඳලු තලේ රඟ දෙන සුර නිලියේ...

Sinha Lokaye Sinhaya

Chitral Somapala

Sindu

රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛ...

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Chitral Somapala

Sindu

පවන සැනසී සිසිල වින්දේ සුසුම අතරේ පවන හැමුවේ මාවතේ තනි වුනේ යෞවනේ ආදරේ ගොලු වුනේ...

Olympic Geethaya

Chitral Somapala

Sindu

ක්‍රීඩා ඉරේ රැස් පීරා ක්‍රීඩා උණුසුමේ නාවා සිවු දිසා බැඳුණා ඇරඹේ සාදරෙන්

View all songs by Chitral Somapala →

Similar Songs