Skip to content

Lyrics

සිංහල
පණපිටින් මස් කරා උකුස්සෙක් අලි පැටවූ හුරතල් පන්සලේ සිංහලේ රකිමින් ත්‍රිවිලෙන් අත් මිදී අපි විල් පත්තුවෙන් විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක් හුස්මක් නොගෙන දුවනා රැලක් ජීවිතේ.....මා හිස්කමක් ඉඩමක් ගෙයක් ඇයි ගහ කොලක් විල්පත්තුවේ........ ගිනිපත්තුවේ.............හේ......... විල්පත්තුවේ........ ගිනිපත්තුවේ.............හේ......... වනසතුන් සැරි සරයි නගරයේ මහකැලේ ජාතියත් ඇවිලේ හන්දියෙත් බෝසතුන් බුදුවේ විල්පත්තු කැපී කැපී කොටවේ විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක් හුස්මක් නොගෙන දුවනා රැලක් ජීවිතේ.....මා හිස්කමක් ඉඩමක් ගෙයක් ඇයි ගහ කොලක් (විල්පත්තුවේ........ ගිනිපත්තුවේ.............හේ......... විල්පත්තුවේ........ ගිනිපත්තුවේ.............හේ.........)..

More by Chitral Somapala

Udarata Kandukara

Chitral Somapala

Sindu

උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ....

Sukomala Banda Lelawa

Chitral Somapala

Sindu

(සුකොමල බඳ ලෙලවා පය කිංකිනි සොලවා කිරි මෙන් බැබලෙන සඳලු තලේ රඟ දෙන සුර නිලියේ...

Sihinaya Pupura Yai

Chitral Somapala

Sindu

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ......

Sinha Lokaye Sinhaya

Chitral Somapala

Sindu

රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛ...

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Chitral Somapala

Sindu

පවන සැනසී සිසිල වින්දේ සුසුම අතරේ පවන හැමුවේ මාවතේ තනි වුනේ යෞවනේ ආදරේ ගොලු වුනේ...

Olympic Geethaya

Chitral Somapala

Sindu

ක්‍රීඩා ඉරේ රැස් පීරා ක්‍රීඩා උණුසුමේ නාවා සිවු දිසා බැඳුණා ඇරඹේ සාදරෙන්

View all songs by Chitral Somapala →

Similar Songs