Skip to content

Lyrics

සිංහල
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා නුහුරු මිහිරෙන් ඔබේ නෙතු දිලී පියවිලා සිත පුරා පෑව හද පුදා වින්ද ආදරෙත් සැඟවූවා දෑතින් අල්ලා ................. ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා දෑතින් අල්ලා මගේ සිතම සිඹලා පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා ලා රෝස ......................

More by Chillie

View all songs by Chillie →

Similar Songs