Skip to content

Lyrics

සිංහල
හිනැහේවි බෝනික්කා ඇස් නටවා බල බලා නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා... ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා ලස්සන හැඩරුව හින්දා අම්මා ගෙන ආවා උපන් දිනේ මා සනසා තෑග්ගකට දුන්නා මගේ ලස්සන බෝනික්කා හිනැහේවි බල බලා නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා... මල් ගවුමක් අන්දාලා නළලට තිලකය තියා තෝඩු දෙකක් කනට දමා අතට වළලු දාලා ගමේ ළමෝ දුව ඒවී සෙල්ලම් කෙරුමට කියා මගේ ලස්සන බෝනික්කා හිනැහේවි බල බලා නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා...

More by Children Songs

Weta Addara Mal Pandure

Children Songs

Sindu

වැට අද්දර මල් පඳුරේ සැඟවීලා හඬනවා පොල්කිච්චෙක් මොනවාදෝ හීන් සැරේ දොඩනවා කුසගින්න...

Weli Ananna Asai Man

Children Songs

Sindu

වැලි අනන්න ආසයි මං පොල්කටු වල වැලි අනන්න වැලි පොල්කටුවට වතුර ටිකක් දාලා... වැලි...

Udaya Supipunu Malak Bandu

Children Songs

Sindu

උදය සුපිපුණු මලක් බඳු ළපටි අත පය හුඟක් මුදු අම්මා හරි ආදරෙන් සැදූ මාගේ නංගිගේ නම...

Tak Ganawa Tik Ganawa

Children Songs

Sindu

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හ...

Sudu Mamage Sudu Wassa

Children Songs

Sindu

සුදු මාමාගේ සුදු වස්සා කිරි බීලා උඩ පැන්නා පිළිකන්නේ බලු පැටියා කිරි ඉල්ලා මට බි...

Singithi Lowe Hurathal Handaya

Children Songs

Sindu

සිඟිති ලොවේ හුරතල් හඳයා සිහින රටේ සිට ආ හඳයා ළපටි සිතුම් හඳුනන හඳයා අදත් හෙටත් හ...

View all songs by Children Songs →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...