Skip to content

Lyrics

සිංහල
(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ නැළවෙන්න ඕනා තුරුලේ ඔයාගේ නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ...... සවනෙතට මාගේ මුමුණන්න ප්‍රේමියේ පෙම් ගී පද වැල් ගොතා සංසාර ගමනේ පි‍යඹන්න මා හා නොම යන්න තිනකර දමා තරු දිලෙන මේ සොඳුරු යාමේ අපි පතමු පෙම් ප්‍රාර්ථනා නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ...... සමනල් පියාපත් ලැබුණා වගේ මට දැනුණේ මගේ රත්තරන් පවනක් වෙලා මා එන්නම් බැඳිලා ඔබ යනෙන මං පෙත් පුරා භවයෙන් භවේ මාගේ වේවා පතනෙමි නිශා යාමයේ...... නිල්වන් ජලාසේ.......

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nuba Hinahuna Diha Bala

Chethana Ranasinghe

Sindu

නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා...

View all songs by Chethana Ranasinghe →

Similar Songs