Skip to content

Lyrics

සිංහල
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ එය ඔබ රිදවන ඇයට අයිති වේ හස කැලුම් නගන සිත මගේ මගේ එය අතීතයෙන් ඔබට උරුම වේ මුතු කඳුළු ගලන සිත මගේ නොවේ සිත ඉගිළ ගියා පියාපත් සලා මුදු සෙනෙහෙ පිරුණු කැදැල්ලක් සොයා ඇයි දුකින් හඬ වැලපුණේ ඔයා හිතුවාද දිවිය ගීතයක් කියා මුතු කඳුළු ගලන සිත මගේ නොවේ හිමි නැතත් සිතමි ඔබ මගේ කියා අරමුණක් නැතිව සිත බිදී ගියා තරු හිතක් නැතිව ආදරේ සොයා සිත ඔබ නැතිව අයාලේ ගියා මුතු කඳුළු ගලන ....

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

View all songs by Charitha Priyadharshani →

Similar Songs