Skip to content

Lyrics

සිංහල
සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙන්නම් කවට කමට නොවැ මා එහෙම කිව්වේ ළමයෝ ටිකක් දඟවී හුඟක් කැපවී පාඩමේ යෙදෙනු උදුරලා හෝ සොරාගනු බෑ අපි උගත් දේ නම් සීනුව වදින තුරා ..... අකුර අකුර කියවා පොතින් පොතට කියවා පන්තියේදි කැකුළු පිපිලා හෙට කුසුම් වේවි නංගි මල්ලි හෙට ඕනෑ එහෙම හොද දරුවන් සීනුව වදින තුරා ...

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Charitha Priyadharshani

Sindu

පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා

View all songs by Charitha Priyadharshani →

Similar Songs