Skip to content

Lyrics

සිංහල
(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොයිබද නවතින්නේ... ) සතර වියන තුල සැතපෙන දාකට සැප සම්පත් නෑ ලඟ ඉන්නේ මිනිස්කමේ ගුණ සුවඳයි පාවී පවනට මුසුවී වැලපෙන්නේ සැප සම්පත් නම්.... පොලවට පස්වෙන සියමල සිරුරේ අනියත බව ලොව දකින තුරා ගුණයහපත්කම් පිරි මිනිසුන්ගේ ලොවක් දකින්නට සිතනු එපා සැප සම්පත් නම්....

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Charitha Priyadharshani

Sindu

පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා

View all songs by Charitha Priyadharshani →

Similar Songs