Skip to content

Lyrics

සිංහල
සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා මා රිදවන්න එපා සුසුදු සුදු මුදු සිහින යහනාවේ සුසුම් වියැකෙයි මිලින මායාවේ පවු පිර වූ පෙම අපේ සොඳුරු දා ඉකිබිඳ හඬනු එපා බොළඳ මගේ සිත ඔබ හැර ගිය දවසේ සළෙල සිතක් ළඟ තනිවූයෙමි අඳුරේ ඔබ සිහිවී මා හැඩූ තරම් කුමරුන් නෑ දන්නේ සුසුදු සුදු මුදු .... අහිමි ආදරේ කඳුලින් මියෙන පැයේ පෙරදා හැඬුවා මල් මුවරද පවනින් නිදි දැහැනින් මා හැඬූ තරම් කුමරුන් නෑ දන්නේ සිතුම් පොබ කල .... සුසුදු සුදු මුදු ....

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Charitha Priyadharshani

Sindu

පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා

View all songs by Charitha Priyadharshani →

Similar Songs