Skip to content

Lyrics

සිංහල
සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා.. අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා.. සිකුරු තරුව රැයේ... සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිලිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා.. සිකුරු තරුව රැයේ...

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Charitha Priyadharshani

Sindu

පාවෙන වලා අතර ඔබ සැගවී ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවත ලියුවා

View all songs by Charitha Priyadharshani →

Similar Songs