Skip to content

Lyrics

සිංහල
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැව්වා ලොව මැව්වා ඉරයි හඳයි සේ හඳපානේ ඉකි බිඳ බිඳ නිදිවැරුවා දරු නොදනී හිරු පානේ දුක් විඳ විඳ බත් සෙව්වා දරු නොදනී මවයි පියයි ඉරයි සඳයි සේ මවයි පියයි ... මවු සෙනෙහස අහස වැනිය දන් දුන්නා දරු නොදනී පිය සෙනෙහස සයුර වැනිය දන් දුන්නා දරු නොදනී මවයි පියයි ඉරයි සඳයි සේ මවයි පියයි ...

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

View all songs by Charitha Priyadharshani →

Similar Songs