Skip to content

Lyrics

සිංහල
කෝපි මල් සිනා සිරිවත පා නඟා වඩා පත පොත ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ මල් පිපිලා සුවඳ සුවඳ ඒ මල් මත රඟන බඹර කාගේ වත්තෙ මල් කුමකද බාලිකාවියේ සමනල් කැල අඟර දඟර පා මල් මත කරන දබර ධ්‍යානයෙන් මුදයි නුඹෙ සිත ශිල්ප ඥානයේ කෝපි මල් සිනා .... නැණ දිරියෙන් ඉගිල ඉපිල පරතෙර තෙක් ඇඳෙනු මිසක ප්‍රේම සප්ත සඳු නොපතන් තාරකාවියේ හොද රොන් පිරි සුමුදු සලෙල ස්නේහවන්ත සුවඳ පොකුර ලොවට පිපුණු පැතුම නුඹයි බාලිකාවියේ කෝපි මල් සිනා ....

More by Charitha Priyadharshani

Wal Mee Wal Wala

Charitha Priyadharshani

Sindu

වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උ...

Sithum Pobakala

Charitha Priyadharshani

Sindu

සිතුම් පොබ කල සමන් මල් යායේ දුහුල් සළු තිර මුවා කල යාමේ ඔහුට හැඬු සිත තුරුලට ආඳා...

Sikuru Tharuwa Raye

Charitha Priyadharshani

Sindu

සිකුරු තරුව රැයේ අඳුර මකන අඟේ සඳට අහස හිමිවන පෝදා ලොව හඳටම නතු වෙනවා

Sinuwa Wadinathura

Charitha Priyadharshani

Sindu

සීනුව වදින තුරා මුළු පාසල් මිදුල පුරා වැලි දූලි නාන දඟ පොඩි එවුනට වේවැල් කසාය දෙ...

Senehase Nawathane Mage Lowe

Charitha Priyadharshani

Sindu

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ මල් පිපි ඔබේ මගේ අනාගතේ වා...

Sapa Sampath

Charitha Priyadharshani

Sindu

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ මිනිසත්කම නම් මල් පෙති පාගා යන මග කෙලවර අවසානේ කොය...

View all songs by Charitha Priyadharshani →

Similar Songs