Skip to content

Lyrics

සිංහල
ගං දෑල නිසලයි නුඹ වාගෙ නිහඬයි පෙම් පාට යාමේ ආදරය උතුරයි අප සිත් බැදීලා ආදරය එමටයි තාම මං පණ මෙන් ආදරය නුඹටයි නිල් පාට දිය දහර ගලනවා හරි හැඩට නුඹේ ඔය සුදු මුහුණ වෙන්න මගේ සදහටම ආදරෙන් අපි බැදිලා ඉන්නට හැමදාක කියන්න නුඹ මගේ නේද සංසාරෙ හැමදාම ගං දෑල නිසලයි ... ආදරය මේ තරම් සුන්දර හින්දාම නුඹ ඉන්න සිත ගාවා ආදරෙන් හැමදාක පුද දුන්න සෙනෙහස රැක ගන්න හැමදාම කියන්න නුඹ මගේ නේද සංසාරෙ හැමදාම ගං දෑල නිසලයි ...

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...