Skip to content

Lyrics

සිංහල
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා.. කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්... දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා.. රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා... නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ.. සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ.. මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ.. සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ.. දොර කවුළුවෙන්... ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා... දොර කවුළුවෙන්...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...