Skip to content

Lyrics

සිංහල
තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ රජ දහනේ රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ සීතල පින්නට මගෙ හිස තෙමුනා ඈතින් ඈතට මගෙ සිත යැවුනා පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා රජ දහනේ රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ වෙහෙස නිවා ඝන අඳරේ සිසිල සදා තරු එළියේ පියමැනලා මල් ගොමුවේ ඔබ දුටුදා මතක තියේ ජීවිත කාලය ඔහු වෙත පිදුනා ආදර චන්දන සුවඳින් පිරුනා පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා තරු එළියේ ....

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs