Skip to content

Lyrics

සිංහල
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් වල් මත් වූවන් දැක මහ වන මැද යා යුතු මාවත පෙන්වා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද... කඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන මුවගේ හසරැල් රඳවා තුටු කඳුලින් නෙතු සරසන දෙවියන් පුද දෙමු දෙවොලට කැඳවා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs