Skip to content

Lyrics

සිංහල
දේදුනු පාට සමනලයෝ අහසේ රංචු වෙවි තටු සලලා යති පියඹා එන සේ පේළි ගැසී දේදුනු පාට සමනලයෝ... ලස්සන එරබදු මල් පිපිලා පාලා මල් හිනා අවුරුදු දා ළඟ එනවා ගහේ කොහා එලුවා නව අවුරුදු දා ගී හඬ රැව් දෙයි... දේදුනු පාට සමනයෝ... ඔන්චිලි වාරම් හඬ දෙන්නා ගෙන එයි වාසනා මල් වාගේ පොඩි දරුවෝ රංචුව සෑදීලා සුවඳට හිනැහෙන්නා... දේදුනු පාට සමනයෝ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...