Skip to content

Lyrics

සිංහල
දඟකාර හසපාන හැඩකාරියක් සේ කිමිදෙන්න සඳ කැන්විලේ හංස ගමනේ සිත සැලේවී සැතපෙන හද මංතලේ දඟකාර හසපාන හැඩකාරියක් සේ කිමිදෙන්න සඳ කැන්විලේ පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේ සිතකින් බැඳී ඉන්නෙමී හඳ අරණේ දොර හැරී ඔබට ඉඩැති මල්සර අතරේ බැල්මක් රැදිලා ආරාධනා ඔබටමයි දඟකාර හසපාන .... මධුමල් පිපේවී විහඟුන් ගයාවී පිපි මල් පරමල් නොවේවී කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම් සුවඳක දැවටී සුළඟේ පාවී හද සනසනු හංස ලතාවී දඟකාර හසපාන ....

More by Chandana Liyanarachchi

Surathata Barawi Thaniwuna Dawase

Chandana Liyanarachchi

Sindu

සුරතට බරවී තනිවුණ දවසේ මගේ විතරයි කීවා මතකයිදෝ ඇස්පොඩි අස්සේ සන්තක හීනේ ඔබේ නමින...

Suwanda Mata Dee

Chandana Liyanarachchi

Sindu

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී

Suwanda Thiya

Chandana Liyanarachchi

Sindu

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල්...

Sithuwili Ganga Denethe Andila

Chandana Liyanarachchi

Sindu

සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුළඟේ පාවේවා සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා ආදරය...

Sukumaala Kimariye

Chandana Liyanarachchi

Sindu

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම්...

Sundariye Ran Rasu Dal

Chandana Liyanarachchi

Sindu

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙ...

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...