Skip to content

Lyrics

සිංහල
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ වස්දණ්ඩ නන්දනීය නොවේදෝ ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ පීනන්න එන්නදෝ සඳපානේ සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ සංයෝග හා වියෝගය කැන්දූ ‍නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ වාවාලමින් කෙසේ රති දෙව් දූ

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs