Skip to content

Lyrics

සිංහල
සුරතට බරවී තනිවුණ දවසේ මගේ විතරයි කීවා මතකයිදෝ ඇස්පොඩි අස්සේ සන්තක හීනේ ඔබේ නමින් ගෙතුවා මතකයිදෝ අමතක කරලාදෝ ඔය පය පාමුල බිඳී ගියේ අන්තිම පැතුමයි ජීවිතයේ සිනහව පුරවා තිබුණු හිතේ කඳුලැලි විතරයි නතර වුණේ මගේ ළඟ නතර වුනේ සුරතට බරවී .... ළඟ රැදුනත් හිත මාගෙ නොවේ වැටෙන සුසුම්වත් වාරු නොදේ තනිකම මගේ තනි මකන පැයේ ආයෙත් හිත ළඟ ඔයා මැවේ ආයෙත් ඔයා මැවේ සුරතට බරවී ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs