Skip to content

Lyrics

සිංහල
සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුළඟේ පාවේවා සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා ආදරයට සිව් වසරක් ගෙව්නා රතුමල් කලඹක සුවඳ ගලා ගිය මනරම් වූ ඒ හැන්දෑවේ සුදු මල් කලඹක් අතින් තුරුලු කර කවුරුද හොර රහසෙම හැඬුවේ කාටද පෙම් ලොව දුක දැනුනේ පෑයු රන් දේදුන් නිල් අහසේ වැහි කෝඩෙන් සැඟවී යනවා මනමාලී ඔබෙ විකසිත පැතුමන් පව් කල දෑතින් පාරනවා රෑ සඳ මගෙ තනියට එනවා

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs