Skip to content

Lyrics

සිංහල
හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා කුමකට හමුවීදෝ ආදරේ (ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද දොළ පාරේ ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද මහ පාරේ)... (ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ අදටත් මට ඔබ අමතක කරන්න බෑ)... හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ (මහ වරුසාවේ බස් නැවතුම්පොළ අයිනට වී හිඳිමින් ඔබට තුරුලු වී ආලය කළ හැටි මතකයි කඩිසරයෙන්)... (ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ අදටත් මට ඔබ අමතක කරන්න බෑ)... හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා කුමකට හමුවීදෝ ආදරේ....

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

View all songs by Chamika Ranawaka →

Similar Songs