Skip to content

Lyrics

සිංහල
(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගෙ ලෝකේ කළුවර වුණා)... මාදූවේ ගං ඉවුර ඇ‍යි බොර වෙලා නුඹේ පය නැතුව හැඩ පහර දුක්බර වෙලා මාදූවේ ගං ඉවුර ඇ‍යි බොර වෙලා නුඹේ පය නැතුව හැඩ පහර අසරණ වෙලා ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා මැවූ හීන උහුලන්න බැරි දැන් තමා...... වෙරළු ගෙඩි....../ (වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා දුක් වින්දේ සතුටින්නේ නුඹ මගේ නිසා)... හැමදාම කෙම්මුරට දෙවියන් පුදා ඉල්ලන්නේ නුඹ දෙන්න මං තනි වුණා (වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගෙ ලෝකේ කළුවර වුණා)... (මගෙ ලෝකේ කළුවර වුණා)..

More by Chamika Ranawaka

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs