Skip to content

Lyrics

සිංහල
පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි වලට දාලා හට්ටි මුට්ටි කඩේ වහලා පුංචි බට්ටි කෝ...... වන්දනාවේ අපි යනකොට වළං කඩේ ලංවෙනකොට ලස්සන ගැමි රූප මැවෙනවා ගෙදර වළං බඩු තියෙනවා ඇගේ සිනහව මට වටිනවා තවත් වළං ගන්න හිතෙනවා ඩේලි වන්දනාවේ යනකොට වළං ගොඩක් ගෙනාවා මම ගෙදර වළං වලින් පිරෙනවා වළං වැඩි දැන් ගෙදරට වයිෆ් පනී මගේ බෙල්ලට, වළං කඩේ ගෙදර දානවා....... පොඩි වළං කඩේ..... චීත්ත රෙද්දක් ඇඳගෙන හිස පීරන් තෙල් ගාගෙන නඩේ අයට බඩු විකුණන්නේ දොදොල් කෑලි පැණි බේරෙන සීනි ජැගිරි රස වෑහෙන එළවලු මැස්සක් හිනැහෙන්නේ කරවිල වම්බටු පතෝල අඹ රඹුටන් ජම්බු පේර ගෝනි ගණන් මං ගන්නේ අනේ මගේ මෝඩකමට බිස්නස් වැඩි වෙයි බට්ටිට, සල්ලි නැතිව මං ලොස්ට් වෙන්නේ පොඩි වළං කඩේ.....

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs