Skip to content

Lyrics

සිංහල
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මුල්පෙති ඒකයි බැලුනේ දුප්පත් මට සමච්චලේටද හිනා උනේ.... කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ...... සිදාදියේ නුඹ..... ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ අඬන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ..... සිදාදියේ නුඹ.....

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs