Skip to content

Lyrics

සිංහල
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා අදවත් එන්නකෝ මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා...... හුලන් ඇදෙන කොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා අම්මත් එක්කල හෙමින් සැරේ මන් ඔරසන් කියවනවා ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා..... සුරුවම අයිනේ...... බඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නත්තල් කාලේ වෙරළේ වාඩි වී මුහුද දිහා මම බලනවා හැම වාරේ සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ එකයි මන් නාවේ අප්පා ආපුවම පල්ලියේ එන්නං අහන්න ගී නාදේ...... සුරුවම අයිනේ..... (අදවත් එන්නකෝ මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා.... )

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

Panduru Panduru Gas

Chamika Ranawaka

Sindu

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද...

View all songs by Chamika Ranawaka →

Similar Songs