Skip to content

Lyrics

සිංහල
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුලු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල් ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ තරු කඩා වැටෙයි සඳ අමාවකයි ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි රළ බිඳෙන තරම් සැඩ සුළන් සරින් මතකය පමණයි සෙනෙහස සසලයි මිහිකත නැවතී ලොවම එපාවී මට ඔබ පමණයි ඔබෙ රුව පමණය සුසුමන් සලයි ..........................

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs