Skip to content

Lyrics

සිංහල
පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ සීගිරියේ ඒ සිරසේ තරු වියනක් මැද පාවෙමු අඹරෝ රෑ මගෙ සකි සඳ අපි රොක් වෙමු එක සෙවනේ ඇලේ දොලේ දොරින් දොරේ රැව් නැගුනේ මිතුදම් අපේ මේ..... රන් මිනි මුතු එබී එබී දිලෙයි මේ සාවදාර වූ බිම් කෙත මගේ අපි ජීවිතේ ලැබූ නිධානයයි කේසර ධජේ නගවු කුළින් කුළේ (පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්).. සඳකඩපහන බලවු එහෙ රූ වරුනාවෙන් උරුමය ගෙන ආයේ පිබිදෙව් නව දිවියෙන් (පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්)..

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs