Skip to content

Lyrics

සිංහල
ඔබට නොහැක මගේ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත.... අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇතී ඒ අත් භවයෙත් මේ වාගේම අපි හමුවී වෙන්වී යන්න ඇති..... හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට එකම සඳේ සඳ එළිය දකිනකොට ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.....

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs