Skip to content

Lyrics

සිංහල
සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලගින් සිටින්නම් සැනෙකින් පහන් වැටක් සේ ඔබ ළඟ හිඳිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ... මා දෙස බලමින් පවසන්, ඔබ මගේ ම යැයි කියලා මා වෙත ඇවිදින් මුමුණන් මුළු දිවිය ඔබේ කියලා ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ... සිහිනෙකින් හෝ ඔබ ළඟ රැඳෙමින් ඔය නෙතු අග දැවටෙන්නම් ඈත අහසේ තරු අතරින් ඔබ කැඳවාගෙන යන්නම් ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs