Skip to content

Lyrics

සිංහල
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳියි ජීවිතේ නිල් සඳමඩලෙ පලසේ එබේ ඔබෙ ආදරය පින්තාරුවේ කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳියි ජීවිතේ ඔබෙ ආදරය පින්තාරුවේ ඔබ නිදනා තුරු පපුතුරේ සුවඳ එබෙයි සුසුමට මගේ කඳුලෙන් කදුලට ජීවිතේ හුස්ම වැටෙයි පරමාදරේ

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs