Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගෙ ආදරේ මදිවුණාද ඉග නෙරියේ රැලි හදාපු සවන්පතට තෝඩුදාපු ඔබ දොතොලට හාදු දීපු මගෙ ආදරේ මදිවුණාද නුඹෙ උකුළේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගෙ ආදරේ මදිවුණාද මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු ඒ ආදරෙ නැති වුණාම මං ජීවත්වී හිඳියිද නුඹෙ උකුළේ ....

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs