Skip to content

Lyrics

සිංහල
කිචි බිචියට ගී ගයන්න රූ වරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් ඉරක් මැව්වයි අයියණ්ඩිගේ හිත අද්දර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවෙයි... රූ වරුණා පද බඳනා සිත සනහා නෙතු නළවා හිරු මඟුලට හිනැහෙන්නයි... අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි... හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි කිරි වදිනා හෙට දිනයේ අලුත් පැලක් තැනුණයි...

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs