Skip to content

Udarata Manike manahara – උඩරට මැණිකේ මනහර

C.D.Fonseka Calypso 1980s - 1990s Romantic

Lyrics

සිංහල
උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ කඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි ඔසරි මාල වළලු කූරු හවඩි ඔබට හරි හැඩයි සුනිල් ජලේ රණ හංසිය වාගේ ලළිත ගමන සිත නලවයි මගේ සුභ ගමන් යන්න සැන්දෑවට නුවර වැව වටේ / මිණි පහන ඔබයි කන්ද උඩරටේ තෙල් මල් ගෙන දළදා මන්දීරේ වඳින්න යයි පියගැටපෙල පාරේ හිනැහිලා බලන එක බැල්මට වැවේ මල් පිපේ / මනමාලි ඔබයි කඳුකරේ අපේ නුවර ඇසළ පෙරහැර ඇති කාලේ මුලු රටම දකී ඔබෙ කෝමල තාලේ මට මලක් වෙන්න හිතයි ප්‍රියේ ඔබේ පෙම් විලේ / රූ රැජින තමයි මැණික සිංහලේ සී ඩී ෆොන්සේකා | FonsekaGo to topHarsha Jayamanne

Similar Songs